ගුරු පියාණනි,
දහඩිය හෙලා මා පොෂණය නොකලත්
ඔබද පියකු විය මට දෙවන
ලබා දෙන්නට ශිල්ප ඉගෙනුම
කැප කලා දිවිය ඔබ අපට
ආදර ගුරු මෑණියනි
තම දරුවන් සේ සලකමින්
දුන් ඵ් අසීමිත සෙනෙහස
අමතක නොවෙයි ජීවිතය පවතින තූරු
ආදර ගුරු පියාණනි….
මසසින් දැක අන්ධ මනසට
අඳුරු දුරුවී ඵළිය වු මනස
ආදර ගුරු පියාණනි………..