වෙන්වීන්න දැන් ලගයි. වෙන් වෙන්න බෑ දුකයි. මම දැන් සා.පෙළ විභාගයට ඉදිරියෙදි මුහුන දෙන්න ඉන්න ළමයෙක්. ගුරුවරුන්ගෙන් ,ළමයිගෙන් සමුගන් තව ටික කාලයයි. ඇත්තටම හිතට දැනෙන්නේ පුදුම දුකක්. අපේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය වෙන අවස්ථාවකට මුහුණ දීලා ඉන්නේ. ගුරුවරුන් සමග ගතකරපු ඒකාලය ජීවිතය තියෙන කල් අමතක කරන්න බෑ. ඒකාලය ලේසියෙන් අමතක වෙන්නෙත් නැහැ. දෙමවිපිය ඇරුනට පස්සේ අපි ලගින්ම ඇසුරු කරන අයනේ ගුරුවරු වගේම යහඵවෝ කියන්නේ. ඉතින් කොහොමද ඒ තරමි ලගින් ඇසුරු කල අයකු ගෙන් වෙන්වෙන්නේ… නෙතට කදුළු නැගෙයි. ඇත්තටම අපේ ජීවිතයේ සුන්දරම කාලය තමයි පාසල් කාලය.ඒකාලයෙන් උපරිම ඵල නෙලා ගත්තෝත් තමයි අපේ ජීවිතය ජය ගත්තා වෙන්නේ.අපේ යුතුකම තමයි හැමෝගෙම හිත දිනාගෙන වැඩ කරන එක. ඇත්තටම අපි හමු දිනේ ඇතිවු ඒ සතුට අපේ මුවින් ඇතට ඉගිලී ගිහින්. අපි වෙන් වීම දුකක් බවට පත්වෙලා.
Pages
- සබරගමුවේ වැදි ජනාවාස
- By Phil Myers
- Gardens in the western precints
- වැස්ස
- දැනුම විමසමු
- ගුරු පියාණනි,
- අන්ධකාරයට සාප නොකරන්න…
- අභයගිරි විහාරය
- අවුරුදු ඉවරයි……
- අළුත්සහල් මංගල්‍යය.
- ආදරණිය අක්කේ
- ඔබයි සඳමඩල
- කෝමාරිකා ශාකය
- ජන කවි
- ජය පැරදුම මත සතුට
- දුටුගැමුණු රජතුමා
- නොගැලූ කඳුළ
- මාගේ මිතුරියේ
- මිහින්තලාවේ බෞද්ධ උරුමය
- මුරගල
- රන්දෝලි පෙරහැර
- රුවැන්වැලි සෑය
- විෂම වූ ලෝකය
- වෙන්වීන්න දැන් ලගයි. වෙන් වෙන්න බෑ දුකයි…
- ශ්‍රි මහා බෝධිය
- ශාක පෝෂණය
- හීන් බෝවිටියා
- Betel
- Butterfly
- Coconut Tree
- Diyaluma Falls
- Dog
- Gems.
- Love is never sieent……
- My self.
- panda
- Rusty-spotted Ca
- Sigiriya