මෙන්න ඉතින අපේ කියලා දවසකුත් ආවා.මේපාර තේමාව මේ දරු කාගේ ඔබගේ….අපගේ…. සුකිමු රට දැය වාගේ…..අපේ ඉස්කොලෙ නම් ඊයේ ළමා දිනේ සැමරුවා. අපි ඇත්තටම ගොඩක් සතුටු වුණා.අපි වෙනුවෙන් ගුරුවරු ගොඩක් කැපවීම් කරලා තිබුණා. මුලින්ම පංති මට්ටම්න් සංගීත පුටු තරගය තිබුණා. වෙලාව කියන්නෙ මම පුටුවක් පෙරලයි නිකන් හිටියේ.දිනන්න නම් බැරි වුණා. ඒ වුණාට හරිම විනෝදයි. ඒට පස්සේ අපි නටලා, කියලා විනෝද වුණා ඇති වෙන්න. අන්තිමේ ආ…හා…කේක් කෑවා. ඒ විතරක් නෙවමයි,අපේ පුංච් භුතයා film එකත් බැලුවා. ඒකනම් කියන්න බැරි තරම් ලස්සනයි. මේ මේ ඒ ක නෙවමයි අපි බීමත් බිව්ව හොදේ…… ඉතිත් ඉතින් කියන්නත් දුකයි වගේ (තනි ඇහැට ඇඩෙනවා හලෝ……..) මෙහෙම මෙහෙම උත්සවෙත් ඉවරයි. වෙලාවත්1.30යි. ඉතින් වෙනමොනවා කරන්නද ගෙදර ගියා හැමෝමත් එක්ක. විනෝදයි කියන්නනේ හරිම විනෝදයි…………
Advertisement