අප රටේ අතිතයේ සිටි වීරපුතුන් හැටියට මද්දුම බණ්ඩාර, ඇස් මහින්ද හිමි, වීර පුරන් අප්පු ,ගොන්ගාලේගොඩ බණ්ඩා ඉන් කිහිප දෙනෙක්ය.අතීතයේ අපේ රටට ආක්රමණය කල ඉංග්රීසින් පෘතුගීසින් හා ලන්දේසින් සමග සටන්කොට තම ජීවිතය පවා බිල්ලට ලබාදී මෙම වීර පුතනුවන් 1948පෙබරවාරි04 වන දින අප රටට නිදහස ලබා ගත්තේය.මොවුන් තමරටට ආදරය කරන පිරිසක් විය.
අතීතයේ ඒ වීර පුතුන් ලබාගත් ජයග්රහනයේ 62 වන නිදහස් දිනය අප රටේ සියළු ලෝකවාසී ජනතාව අතිඋත්කර්ශවත් අන්දමින් අද දින සමරනු ඇත.එමෙන්ම කුරිරු ත්රස්තවාදය නැවත රටින් නැතිකොට සියළු ජාතින් සමග සතුටින් සිටීමට නැවත අප රටේ ත්රිවිධ හමුදාව තම ජීවිතට පරටුවට තබා සටන්කොට 2009මැයි 18 දින ත්රස්තවාදී නායක වේරුපිල්ලේ පෙබාකරන් අපගේ හමුදා සෙබලුන් විසින් මාරාදැමූ දිනයයි . මේ ජයග්රහනය ලබා ලංකා වාසීන් සමරන මුල්ම නිදහස් උත්සවය වීම විශේෂි සිදු වීමක් වෙයි.
මෙවර මෙම නිදහස් උත්සවය පවත්වනු ලබන්නේ මහනුවර සෙන්කඩපුරයේය.අප රටේ වීර පුතුන් ලබාදුන් නිදහස අපසැමදා රැකගනිමු. අද දින නිදහස අපි සැමෝම එක් වී සමරමු.
Advertisements