ගොඩක් දවසකින්…..

සුභ නව වසරක් වේවා!
ගොඩාක් දවසකින් බ්ලොක් එකට මුකුත් ලියන්න බැරි වුණා. ඒ මම පහුගිය දිනවල O/L exam කරපු හිදා. දැන්නම් මගේ හිතට පුදුම සහනයක් දැනෙනවා. ඒත් මට ව්ද්‍යාව ගැන පුංච් බයකුත් තියෙනවා. ඒ පේපර් එක මට ගොඩක් අමාරු හින්දා. මොනවා කරන්නද? දැන් ව්භාගය ලියලා ඉවරයිනේ. මේ අළුත් අවුරුද්දේ ගොඩක් අය අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. මටත් හිතුනා මේ නිවාඩු කාලෙත් මොනවා හරි වැදගත් දෙයක් කරන්න ඕන කියලා.  මොකද අපි ඉ‍ගෙන ගන්න දෙයක් කවදාවක් අහක යන්නේ නැහැ වගේම අපි මැරෙන කම්ම අපිට ඉගෙන ගන්න දේවල් තියෙන හින්දා. අපේ ජීව්තය කවුරුවත් බිලි ගත්තත් මොකද අපි‍ ඉගෙන ගත්ත දෙයක් කාටවත් හොරෙන් ගන්නවත් අපෙන් උදුර ගන්නවත් කාටවත් බැරි හින්දා. අපි ‍‍ඕනම වැඩක් ආරම්භ කරලා ඕන ඒ වැඩේ අවසානයක් දකින්න. ඉතින් මටත් හිතුනා මේ නිවාඩු කාලේ මගේ ජීව්තයට වැදත් දෙයක් කරන්න ඕන කියලා. මම මේ අළුත් අවුරුද්ද හැමෝටම සතුට පිරි, සුභම සුභ නව වසරක් වේවා! කියලා සුභ පතනවා.

Advertisements
This entry was posted in Uncategorized and tagged , , , , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s