පුදුම වැඩක්නේ………

මේ ලෝකේ ඉන්න ම්නිස්සු ව්විධයි. හැම නිතරම උත්සහ දරන්නේ ‍එක් අයකුට වඩා ඉහලට අනෙකා යන්න. ඒ ඉතින් මිනිස් ස්භාවය තමයි. එත් පුද්ගලයන් දියුණු ‍‍වෙනවා දැකලා ඒකට කැරළි ගසන එක නම් මහ පහත්ම පහත් වැඩක්. මම මෙහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ අපේ පාසලේ ගුරුවරයකුට සිදු වුණු දෙයක්. මම මේ කියන සර් අපේ ඉස්කෝලේ සේවයට ඇව්ල්ලා වසර 5 ක් වෙනවා. ඇත්තටම මේ සර් අපේ පාසලට පැම්ණිලා ලමයිගේ ව්නය අතිනුත් , පාසලේ දියුණුව වෙනු‍වෙනුත් කැප වෙලා වැඩ කරා. ඉතින් මහෙම කාලය ගත වෙන කොට දවසක් සර්ගේ අතට ලිපියක් ලැබුණා. ඉතින් මේ ලිපිය සර්ට ගොඩක් දුක හිතේන ලිපියක් වුණා. සර්ට විතරක් නෙමෙයි මේ ප්ර ශ්නය මුළු පාසලටම මහ දුක් දොම්නස් ගෙන දෙන දෙයක්. ඒ තමයි මේ සර්ට අපේ පාසලෙන් අස්ව්මක් ලැබිලා. ඒ අපේ ප්රිදේශයේ තිබෙන දුෂ්කරම පාසලක් වන වාරුකන්දෙණිය කණිෂ්ඨ පාසලට. මේ පාසලේ පංති තියෙන්නේ 1-5 දක්වා විතරයි. මුළු පාසල් ළමයි ප්රපජාවටම මහත්සේ දුකට පත් වෙලා ඉන්නවා. සර්ගේ එකම මතය ලද දෙයින් සතුටු වීම. ඒත් ඒ සර් අපේ පාසලෙන් අස්වෙනවා කියන්නේ අපිට ගොඩක් දුක වගේම ලොකු පාඩුවක්. අනිත් එක අපේ පාසලේ A/L පංතිත් තියෙන නිසා අපිට බෞද්ද ශිෂ්ඨාචාරය උගන්වන්න ගුරුවරයකුත්, බුද්ධ ධර්මය උගන්වන්න ගුරුවරයකුත් නැති යවනවා. මේ සර්ට රජයෙන් ඉබේම ලැබුණු අස්වීමක් නොවන බව මේ සර් ප්ර කාශ කර සිටිනවා. මේ ප්රුශ්නයට වගකිව යුත්තකු මේ පිරිස අතර වෙසන බව කියනවා. ඉතින් මේ සර් උපාධිදාරී ගුරුවරයකු වෙලත් මේවගේ දුෂ්කර පාසලක් මෙන්ම මේවගේ පුංච් පාසලක් ලැබීම ගැන ඇත්තටම ගොඩක් සිතිය යුතු ප්රවශ්නයක් වෙනවා. මොනවා කරන්නද හොද ගතිගුණ තියෙන මිනිස්සුන්ට හැමෝම සලකන්නේ මේ විදියට තමයි. මට නමි හිතා ගන්න බෑ මේ වගේ සමාජයක් කවදා ගුණ ධර්මවලින් පරිපුර්ණ වෙයිද කියලා.

Advertisements
This entry was posted in Uncategorized and tagged , , , , , , , . Bookmark the permalink.

2 Responses to පුදුම වැඩක්නේ………

  1. nisansalamaduwanthi says:

    ou athha. api kiyala monawa karannada.
    apita hamadama une mey wage wadane. duka apita urumai.hitha hadagamu.

  2. ඇත්තටම අහන්න දුකයි. මේ වගේ බාධක වලින් ඔයාලා යන ගමන නවත්තන්න එපා කවදාවත්.. අරුණ සර් උනත් ඒ දේ තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s