විදුබිම…..

හිරු එළිය වික සිතව

පිබිදෙනා පුංචි මල් කැකුළුවල

සුවද හදවතට දැනෙනවා

ඒ පුංචි මල් පිබිද හෙට ලොවක්

තනන්නට සිහින මන්දිර තනනවා………….

ඒ සිහින සැබෑ කරන්නට

විදු බිමට පා තැබුවේ………..

ඒ පුංචි මල්වලට

ව්දු බිවමන් සමු ගන්න

හෝරාව ඇවිල්ලා

හිත මිතුරු සියළු දෙනා………

ගුරැ පියවරැන්ට සමු දෙන්න

දැන් ඉතින් අවසරයි

කවියකට පද මිමිණිලා…………

ඔබේ සෙවනෙන් නික්ම යන්නට

අවසරද අද අපට

යලිත් දිනක ඔබ සෙවනේ……….

කල් ගෙවන්නට පතන්නම්……

This entry was posted in Uncategorized and tagged , , , , , , , , . Bookmark the permalink.

Leave a comment