Author Archives: ayeshikabmv

ලෝක ළමා දිනය 2011

මෙන්න  ඉතින අපේ කියලා දවසකුත් ආවා.මේපාර තේමාව මේ දරු කාගේ ඔබගේ….අපගේ…. සුකිමු රට දැය වාගේ…..අපේ ඉස්කොලෙ නම් ඊයේ ළමා දිනේ සැමරුවා. අපි ඇත්තටම ගොඩක් සතුටු වුණා.අපි වෙනුවෙන් ගුරුවරු ගොඩක් කැපවීම් කරලා තිබුණා. මුලින්ම පංති මට්ටම්න් සංගීත පුටු තරගය තිබුණා. වෙලාව … Continue reading

Posted in Uncategorized | Tagged , | Leave a comment

අන්ධකාරයට සාප නොකරන්න………

ඔබද මා එක් වෙමින් දල්වපු ඉටි පහන් සමග පොල් තෙල් පහන් දැල් වෙන්න ඉඩ හරිමු………. මග නොදැන කරුවරේයන අයට මග සොයා ගනු පිණිස අදුර අතගගා සරනා අයට අදුර විනිවිද එළිය දකින ලෙස………….. ඒ එළිය කුඩා වුව නොතැවෙන්න රුයේ එය මහ … Continue reading

Posted in Uncategorized | Tagged , , , , | Leave a comment

අහිම් වීම…….

විශේෂ පදයක් යෙදු නාම පද ක්‍රියා පද නුඹේ නම්න් මිය ගිහින් සම්බන්ධ විභක්තිය විශේෂණ සමාසය ඉකිබිද සමු අරන් අනාගත ප්‍රත්‍යක් නැති අතීත කාලයක් වගෙයි අද මගේ ප්‍රේමයත් අතීතය බැදුණු කතෘ කරයි නුඹ නුඹ සිත වාක්‍යයේ අනුක්තව ඉන්න මිස උප සර්ගයක් … Continue reading

Posted in Uncategorized | Tagged , | Leave a comment

බුදු ගුණ කවි….

දහම් පිලිවෙතින්                             සපුරා නිවනෙහි මග වෙත                       හැරුණා සසර පුරා දුක්                                කරුණා බුදු වී ලොවටම                               දෙසුවා බුදුන් දෙසු බණ මුළු ලොව                      පැතිරේවා නිවනේ දොරටුව සැම හට                          ඇරේවා සව්සතගමෙ මුළු දිවියම                          බැබලේවා සම්බුදු සසුන තුන් කල්හිම                       රුකදේවා සැම සිත් පහන්                                       වේවා මෙත් … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , | 1 Comment

අවුරුදු ඉවරයි…..

ලැබුනා අත්තිකාරම් මැයි මාසයේ පඩියත් විලියෙන් සිටි ලෙස ගත්තා රෙදි පිළි හැදුවා රස කැවිලි ඉතිරුවා කිරි කෑවා කිරි බත් ගියා නෑගමි ඉටුකලා යුතුකමි දැන්නම් හොදටම හෙම්බත්…………

Posted in Uncategorized | Leave a comment

ඈම්ඩන්ගේ කතා.

01යාලුවො දන්නව නේද ඈම්ඩන් ගෑන. ඔය ඉතින් ඉස්කෝලෙ ගිය කෙනෙක් නම් නොදෑන ඉන්න බෑ නේ. ඈම්ඩන් ව මරන්නෙ ෆ්‍රී පිරියඩ් වලදි නොවෑ. හිකිz. මේ ඈම්ඩන් ගෙ කතා ගොඩාක් තියෙනව. ඒ අතරින් ටිකක් අලුත් එකක් තමයි මේ. ඔන්න ඈම්ඩන් ඉස්කොලෙ 10 … Continue reading

Posted in Uncategorized | Tagged , , , , | Leave a comment

සත්‍යපාලගේ කතාව.

දිනක් සත්‍යපාල මහතා ගුවන් විදුලි සම්මුඛ සාකච්චාවකට පැමිණියේය. එහිදී සිදුවුනු දෙබස මෙසේය……. නිවේදක – ඉතින් සත්‍යපාල, කොහොමද ඔයාගේ මේ දවස්වල වැඩකටයුතු? සත්‍යපාල – වැඩකටයුතු කියන්නේ මහත්තයෝ, ඒ ගැන කියලා වැඩක් නැහැ. නිවේදක – ඒ කියන්නේ ඔබ ඒ තරමට කාර්ය බහුලද? … Continue reading

Posted in Uncategorized | Tagged , , , | Leave a comment