Tag Archives: අයේෂිකා

බුදු ගුණ කවි….

දහම් පිලිවෙතින්                             සපුරා නිවනෙහි මග වෙත                       හැරුණා සසර පුරා දුක්                                කරුණා බුදු වී ලොවටම                               දෙසුවා බුදුන් දෙසු බණ මුළු ලොව                      පැතිරේවා නිවනේ දොරටුව සැම හට                          ඇරේවා සව්සතගමෙ මුළු දිවියම                          බැබලේවා සම්බුදු සසුන තුන් කල්හිම                       රුකදේවා සැම සිත් පහන්                                       වේවා මෙත් … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , | 1 Comment

සත්‍යපාලගේ කතාව.

දිනක් සත්‍යපාල මහතා ගුවන් විදුලි සම්මුඛ සාකච්චාවකට පැමිණියේය. එහිදී සිදුවුනු දෙබස මෙසේය……. නිවේදක – ඉතින් සත්‍යපාල, කොහොමද ඔයාගේ මේ දවස්වල වැඩකටයුතු? සත්‍යපාල – වැඩකටයුතු කියන්නේ මහත්තයෝ, ඒ ගැන කියලා වැඩක් නැහැ. නිවේදක – ඒ කියන්නේ ඔබ ඒ තරමට කාර්ය බහුලද? … Continue reading

Posted in Uncategorized | Tagged , , , | Leave a comment

රෝහලේ කතා….

“ඔබ ආවේ ඇයි?” කියා දොස්තරගේ කාර්යාලයේදී පිළිගැනීමේ නිලධාරියා පැම්නෙන අයගෙන් සැම විටම අසති. ඔවුන්ට කාරණාව කුමක්ද කියා පිළිතුරු දීමට සිදුවන්නේ අනෙක් අය ඉදිරියේදීය. මෙය සමහර අවස්ථාවල රෝගියා ඉතාමත් අපහසුතාවයට මෙන්ම ලැජ්ජාවටද පත් කරවයි. අනෙකුත් රෝගීන්ද තම වාරය එනතුරු රැඳී සිටින … Continue reading

Posted in Uncategorized | Tagged , , , | Leave a comment

යට් සිතින් පැතුවා….

තල් කොළෙන් වට කෙරුණු නුඹ ජීවන තක්සලාව ලග දුර පෙනෙන මානයක මගෙ ගත නතර විය සරස්වති දේවිය පාද සලඹ නගා නුඹ ලගට පැමිණි කල නුඹේ මුව සිනහා මල් හතක් වී දුර ඉදන් දකින ගිනි අවිය උර දරා සිටින මා යට් … Continue reading

Posted in Uncategorized | Tagged , , | Leave a comment

මාර බීම……

බාර් එකක සිටින පුද්ගලයෙක් තමාගේ බීම වීදුරුව දෙස ඔහේ බලාගෙන සිටී. පැය භාගයක් ගතව ඇතත් ඔහු තවමත් බීම පානය නොකර ඒ දෙස බලා සිටී. කලබල ඇති කරන, හැඩිදැඩි ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් බාර් එකට ඇතුල් වන්නේ මේ අවස්ථාවේදීය. බීම වීදුරුව දෙස … Continue reading

Posted in Uncategorized | Tagged , , , | Leave a comment

කදිම පාලනය……

මිනිසුන් තිදෙනකු කතා කරමින් උන්නේ තමන්ට තම බිරින්දෑ වරුන් කෙතරම් දුරට පාලනය කල හැකිද යන්න පිළිබදව යි.තුන් වැන්නා නිහඩව සිටියේය.ඔහු සකලසේනයි.බොහෝවෙලාවක් කතා කිරීමෙන් පසු පළමුවැන්නා සකලසේන දෙසට හැරුණි. පළමු වැන්නා :- “හොදයි සකලසේන.ඔයාට ඔයාගෙ බිරිදව කොච්චර දුරට පාලනය කරන්න පුලුවන්ද…?” … Continue reading

Posted in Uncategorized | Tagged , , | 1 Comment

දැන් කාලේ මෙහෙමයි…

නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා එනවා ඔරවලා මට එනවා ඔරවලා අනේ එනවා ඔරවලා උඹ මලත් කමක් නෑ නැන්දේ දුව මට දීලා දුව මට දීලා ඔයාගෙ දුව මට දීලා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා නැන්දම්මා ඵනවා ඔරවලා ආයෙත් ඵනවා ඔරවලා ඵනවා ඔරවලා වෙන කෙල්ලෝ … Continue reading

Posted in Uncategorized | Tagged , , , , | Leave a comment