Tag Archives: ගොඩක් දවසකින්

බුදු ගුණ කවි….

දහම් පිලිවෙතින්                             සපුරා නිවනෙහි මග වෙත                       හැරුණා සසර පුරා දුක්                                කරුණා බුදු වී ලොවටම                               දෙසුවා බුදුන් දෙසු බණ මුළු ලොව                      පැතිරේවා නිවනේ දොරටුව සැම හට                          ඇරේවා සව්සතගමෙ මුළු දිවියම                          බැබලේවා සම්බුදු සසුන තුන් කල්හිම                       රුකදේවා සැම සිත් පහන්                                       වේවා මෙත් … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , | 1 Comment

ගොඩක් දවසකින්…..

සුභ නව වසරක් වේවා! ගොඩාක් දවසකින් බ්ලොක් එකට මුකුත් ලියන්න බැරි වුණා. ඒ මම පහුගිය දිනවල O/L exam කරපු හිදා. දැන්නම් මගේ හිතට පුදුම සහනයක් දැනෙනවා. ඒත් මට ව්ද්‍යාව ගැන පුංච් බයකුත් තියෙනවා. ඒ පේපර් එක මට ගොඩක් අමාරු හින්දා. … Continue reading

Posted in Uncategorized | Tagged , , , , | Leave a comment