Tag Archives: මගේ අදහස්

බුදු ගුණ කවි….

දහම් පිලිවෙතින්                             සපුරා නිවනෙහි මග වෙත                       හැරුණා සසර පුරා දුක්                                කරුණා බුදු වී ලොවටම                               දෙසුවා බුදුන් දෙසු බණ මුළු ලොව                      පැතිරේවා නිවනේ දොරටුව සැම හට                          ඇරේවා සව්සතගමෙ මුළු දිවියම                          බැබලේවා සම්බුදු සසුන තුන් කල්හිම                       රුකදේවා සැම සිත් පහන්                                       වේවා මෙත් … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , | 1 Comment

පුදුම ප්‍රශ්න…

පුංචි කාලේ ඉදලම දෙමාපියන් පුදුම විදියට ආදරය කරුණාව ළමයින්ට දක්වනවා. ඒත් මේ ආදරය, කරුණාව , රැකවරණය නිතැකින්ම හැම ළමයකුටම ලැබෙනවාද කියලත් මට වෙලාවකට හිතෙනවා. සමහර දෙමාපියන් ළමයිව බිහි කරනවා විතරයි. ඒ ගමන්ම මරලා දානවා. සමහරු පොහොසත් අයට සල්ලි වලට විකුනනවා. … Continue reading

Posted in Uncategorized | Tagged , , , | Leave a comment

මේක නම් අපූරු වැඩක් නේද….?

මේ පහුගිය නිකිණි පෝය දවසේ මම නිකමට වගේ රූපවාහිනිය බැලුවා. ‍අද සමාජයේ ඉන්න දෙමාපියන්ට වැදත් ලොකු ආදර්ශයක් දෙන කතාවක් ව්කාශනය වුණා. මම හිතුවා මේ කතාව මගේ blog එකට ලිවුටවොත් හොදයි කියලා. කියවලා බලන්න මොකක්ද මේ කතාව කියලා. ඔන්න එක් ගම්මානයක … Continue reading

Posted in Uncategorized | Tagged , , , , , , , | Leave a comment