හිනැහෙන්න….

අපට අප පමණක්ම

ඉතිරි වන මේ ලොවේ

කිමද කදුලැල් සලා

සෝ දුකින් තැවෙන්නේ

ඔබට මා මටද ඔබ

මිතුරියන් සේ සැමදා

ඉන්න හැකි නම්

ජීවිතේ

මහා පවුරකි එයම

ජීවිතය රුක ගන්න

පහන් ආලෝකයකි ඔය…….

This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to හිනැහෙන්න….

  1. ireshikamadhuwanthi says:

    very good artical

  2. madhushikakaushalya says:

    ලස්සන නිර්මාණයක්.හොදට ලියන්න

  3. niroshabmv says:

    ඔයාගෙ නිසදැස ලස්සනයි.

Leave a reply to madhushikakaushalya Cancel reply